ප්‍රවෘත්ති පාඨය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යම්කිසි තොරතුරක් ගැන පුවත්පතක පළ වන වාර්තාව ; පුවත්පතක පළ වී ඇති පුවත. එසේ නැතහොත් ප්‍රවෘත්ති පිළිබඳ ශීර්ෂ පාඨය.