ප්‍රවෘත්ති පාලක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ජන සන්නිවේදන මාර්ගවලින් ප්‍රචාරය කරනු ලබන තොරතුරු, ආරංචි, ලිපි ආදිය අනුමත කිරීමේ අධිකාර බලය ලත් නිලධාරියා ; රටක හදිසි තත්ත්වයක් ඇති වූ විටක ජනතාවගේ සාමයට බාධා වන ප්‍රවෘත්ති පළවනු වැළැක්වීම සඳහා පත් කරන නිලධාරියා.