ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1027

geek

ගීකය

geest

Geo. ගීස්ට්

geezer

n. සීයා

gehenna

1. n. නරකාදිය
2. n. වධබන්ධන සහිත ස්ථානය

geiger counter

1. Civ. ගයිගර් ගණකය
2. n. විකිරණශ්‍රීලීතාව මනින උපකරණය

geiger-muller counter

Che. ගයිගර් මූලර් ගණකය

geisha

1. n. ජපන් රටේ නළඟන
2. n. විලාසිනී

geist

n. ජීවගුණය

geitonogamy

1. අසල් යෝගය
2. Bot. පසල් යෝගය

gel

Che. ජෙලය

gel-coat

1. ජෙල් ලේපය
2. ජෙල්ලේපය

gelate

1. ජෙලීකරණය
2. Che. ජෙලීකෙරණය

gelatin

1. Aes. ජෙලටින්
2. n. සත්ත්ව ලාටු

gelatine

1. Med. ජෙලටින්
2. n. සත්ත්ව ලාටු

gelatinization

ජෙලටිනීකරණය

gelatinize

1. ජෙලටින කරනවා
2. Che. ජෙලටිනි කරනවා
3. Che. ජෙලිග් නයිට්

gelatinous

1. a. ජල්ලි වැනි
2. Che. ජෙලටිනිය
3. ජෙලටිනීය
4. ජෙලැටිනීය
5. a. ලාටු සහිත

gelation

1. ජෙලිකරණය
2. Bot. ජෙලීකරණය

gelatnization

ජෙලටිනිකරණය

geld

vt. කප්පාදු කරනවා

gelding

n. කර ඇඹීම

gelid

1. a. අතිශ්‍රීත
2. අතිශීත

gelifluction

පිරිග්ලැසියර

gelignite

1. Civ. ගෙලිග්නයිට්
2. ජෙලිග්නයිට්