සීයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මවගේ, පියාගේ හෝ මව්-පිය පරම්පරාවට අයත් අයගේ පියා ; මුත්තා.
2. වියපත් මහලු තැනැත්තා ; වයෝවෘද්ධ තැනැත්තා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. gaffer
2. n. geezer
3. n. grandad
4. n. grandfather
5. n. grandpa
1. නා.ප්ර. මවගේ, පියාගේ හෝ මව්-පිය පරම්පරාවට අයත් අයගේ පියා ; මුත්තා.
2. වියපත් මහලු තැනැත්තා ; වයෝවෘද්ධ තැනැත්තා.
1. n. gaffer
2. n. geezer
3. n. grandad
4. n. grandfather
5. n. grandpa