සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4724

සීමාව ඉක්මවා යනවා

vt. overstep

සීමාව ඉක්මවීම

n. excess

සීමාව ඉක්මවූ

a. inordinate

සීමාව තුළ

intramarginal

සීමාවක් නැති

1. a. indefinite
2. adj. open-ended
3. a. unbridled

සීමාවක් නැතුව

adv. ad infinitum

සීමාසන්න

adj. borderline

සීමාසහිත

a. limited

සීමාසහිත වගකීම

Acc. limited liability

සීමාසහිත සමාගම

Acc. limited company

සීමාසහිත සමාගමය

Law. limited company

සීමාස්ථ

Psy. borderline

සීමැඳුරු කවුළුව

n. belvedere

සීමිත

1. a. close
2. a. confined
3. a. finite
4. Soc. limited
5. a. moderate
6. Acc. qualified
7. a. restricted
8. a. select

සීමිත ප්‍රදේශය

n. pale

සීමිත වගකීම

n. limited liability

සීමිත සංස්කරණය

Aes. limited edition

සීමිත සමාගම

Eco. limited company

සීමෙක්ස්

cimex

සීමේක්ෂය

Psy. horopter

සීය

1. n. hundred
2. n. one hundred

සීයා

1. n. gaffer
2. n. geezer
3. n. grandad
4. n. grandfather
5. n. grandpa

සීයුස්

Aes. zeus

සීර

n. plough