සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4725

සීරාව

n. dampness

සීරැසිය

Civ. balk

සීරි

st. blood

සීරිම

1. abrasion
2. scraping

සීරියම්

Che. cerium

සීරියම් ඩයොක්සයිඩ්

ceria

සීරියා

Che. ceria

සීරියෑම

abrasion

සීරී ගෙවෙනවා

v. corrade

සීරී යෑම

n. abrasion

සීරීම

1. n. abrasion
2. n. bruise
3. n. claut
4. Art. scraping
5. n. scratch

සීරීමට යොදන ද්‍රව්‍යය

n. abrasive

සීරීමෙන් කැටයම් කිරීම

Art. scraping

සීරීමෙන් ලැබෙන කොටස්

n. scraping

සීරීමෙන් වූ තුවාලය

n. abrasion

සීරීමෙන් හජ නැඟෙනවා

scrape

සීරීමෙන් හඬ නැඟෙනවා

vti. scrape

සීරීමේ උපකරණය

n. scraper

සීරීයාම

n. attrition

සීරු

1. a. careful
2. a. straight

සීරු දැමීම

Art. leasing

සීරු මාරුව

Soc. adjustment

සීරුණ

scratch

සීරුණ තැන

n. scratch