සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4726
සීරුණ ලකුණ
n. scratch
සීරුණ ශබ්දය
n. scratch
සීරුණු
සීරුම
සීරුම් කටුව
Art. scraper
සීරුම් ද්රව්ය
සීරුම් ද්රව්යය
Sur. abrasive
සීරුම් පුවරුව
1. Aes. scraperboard
2. scratchboard
සීරුමාරු
1. a. adjustable
2. st. adjusting
සීරුමාරු කරනවා
Aes. adjust
සීරුමාරු කළ හැකි
adj. adjustable
සීරුමාරු කළ හැකි දර්පණය
සීරුමාරු කිරීම
1. Che. adjust
2. Art. adjustment
සීරුමාරු යතුර
Art. adjustable spanner
සීරුමාරු රෙංචිය
Art. adjustable wrench
සීරුමාරුකළ හැකි
සීරුමාරුව
1. adjusting
2. Mat. adjustment
සීරුමාරුවට
a. carefully
සීරුමාරුවෙන්
a. carefully
සීරුව
සීරුවට
1. adv. easily
2. adv. incessantly
සීරුවෙන්
1. adv. attentively
2. adv. slowly
3. adv. well
සීරුවෙන් සිටින්
int. attention
සීරුහඬ
Art. squealing