well
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. int. ඉතින් කළා හොඳ නේද
2. adv. බොහෝ සේ
3. adv. මනාව
4. adv. මොනවට
5. adv. යසට
6. adv. යහපත් සේ
7. Civ. වළ
8. a. සතුටුදායක
9. adv. සනීපෙන්
10. a. සනීපෙන් සිටින
11. adv. සම්පූර්ණ ලෙස
12. adv. සැපසේ
13. adv. සීරුවෙන්
14. a. හරි
15. adv. හුඟක්
16. a. හොඳ
17. adv. හොඳාකාරව
18. adv. හොඳින්
19. st. ළිං
20. n. ළිඳ
21. vi. ළිඳකින් මෙන් උනනවා