ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2589
welkin
n. අහස්කුස
well
1. int. ඉතින් කළා හොඳ නේද
2. adv. බොහෝ සේ
3. adv. මනාව
4. adv. මොනවට
5. adv. යසට
6. adv. යහපත් සේ
7. Civ. වළ
8. a. සතුටුදායක
9. adv. සනීපෙන්
10. a. සනීපෙන් සිටින
11. adv. සම්පූර්ණ ලෙස
12. adv. සැපසේ
13. adv. සීරුවෙන්
14. a. හරි
15. adv. හුඟක්
16. a. හොඳ
17. adv. හොඳාකාරව
18. adv. හොඳින්
19. st. ළිං
20. n. ළිඳ
21. vi. ළිඳකින් මෙන් උනනවා
well behaved
well enough
well point
Civ. ළිංතානය
well-adjusted
a. මනාව සමායෝගී
well-adorned
well-advised
1. a. ඥානවන්ත
2. a. නුවණින් ක්රියා කරන
well-appointed
well-attended
well-balanced
1. a. බුද්ධි ගෝචර
2. a. මනාව ගැලපෙන
well-behaved
well-being
1. Psy. අනාමය
2. n. දියුණුව
3. n. ශරීර සනීපය
4. Psy. ශුභ සාධනය
5. n. සමෘද්ධිය
well-born
well-bred
well-connected
1. a. වැදගත් නෑදෑ මිත්රයන් ඇති
2. a. වැදගත් නෑදෑයන් ඇති
well-disposed
well-doing
well-dried
well-favoured
a. රූපත්
well-founded
a. පදනම් සහිත
well-head
well-heeled
a. ධනවත්
well-informed
1. a. තොරතුරු හොඳින් දත්
2. a. බහුශ්රැත