සුලකළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මනා සේ අලංකාර වූ ; අත්‍යලංකාර.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. මනා සේ අලංකාර කරන ලද (පා. සාලඞ්කත සං. ස්වලංකෘත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

well-adorned