සුලක්ෂණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. මනා වූ ලක්ෂණය ; අතිශය ශෝභාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. අතිශය ශෝභාව (සං. සුලක්‍ෂණ)