ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2588

weighing

1. n. තුලනය
2. n. ද්‍යෝලායනය
3. දෝලායනය

weighing machine

Phy. කිරුම් යන්ත්‍රය

weight

1. n. කරදරය
2. Phy. පඩිය
3. n. බර
4. vt. බර යොදා බර වැඩිකරනවා
5. n. බර වූ දේ
6. n. බරුව
7. Psy. භාරය
8. n. වැදගත්කම
9. n. හිතේ බර

weighted

1. Eco. බර තැබූ
2. Eco. හරිත

weighting

1. Sur. බර තැබීම
2. Eco. බරලෑම
3. බරු තැබීම
4. බරු යෙදීම
5. Oth. භරණ
6. Sta. භරණය
7. n. වන බර දීමනාව
8. Psy. හරණය

weightless

1. a. ගුරුත්ව බලපෑම නැති
2. a. බර නැතිකම කක්ෂගත චන්ද්‍රිකාවකදී

weightlessness

Phy. බර රහිත බව

weightlifting

n. බර එසෙවුම් ක්‍රීඩාව

weights

1. Civ. කිරුම් පඩි
2. Che. පඩි
3. Eco. බර
4. Sta. බරු
5. Psy. ස්ක්‍රිප්චර් බරු

weighty

1. a. ඉතා සැලකිය යුතු
2. a. බරපතළ
3. a. මහත් බරවූ

weir

1. n. අමුණ
2. n. ජාකොටුව
3. n. නියර
4. Geo. වේල්ල

weird

1. a. අද්භූත
2. a. අමනුෂ්‍ය
3. a. අරුම පුදුම
4. a. අවලක්ෂණ
5. a. භයංකර

weismannism

Psy. වීස්මන් වාදය

weissmannism

වයිස්මාන් වාදය

welcome

1. a. අභිමත
2. vt. ආදරයෙන් පිළිගන්නවා
3. n. ආදරයෙන් පිළිගැනීම
4. a. කාලානුරූප
5. a. ප්‍රිය
6. n. සත්කාරය
7. n. සම්මානය
8. a. ස්වාගත
9. int. සැරද ආයුබෝවන්

weld

1. vti. ඒකාබද්ධ කරනවා
2. v. පාස්සනවා
3. n. පාහනවා
4. Civ. පෑස්සුම
5. v. යපත්තනවා
6. v. යබන්දනවා
7. Civ. වෙල්ඩුම
8. v. සන්දි කරනවා
9. v. හිප්පනවා

weldability

1. Art. වෙල්ඩිම් ගුණය
2. වෙල්ඩිම් හැකියාව
3. වෙල්යතාව

welder

1. පෑස්සුම්කරු
2. Art. වෙල්ඩිම්කරු
3. Civ. වෙල්ඩීම්කරු
4. වෙල්ම්කරු

welding

1. n. පෑස්සීම
2. n. පෑහීම
3. n. පිරිද්දීම
4. n. පිරිද්දුම
5. වැල්ඩිම
6. Art. වෙන්ඩිං කිරීම
7. වෙල්ඩිං කිරීම
8. Phy. වෙල්ඩිම
9. Phy. වෙල්ඩිම් කිරීම
10. Civ. වෙල්ඩීම
11. වෙල්ම

welfare

1. n. අභිවෘද්ධිය
2. a. අර්ථසාධක
3. st. භුභසාධක
4. Eco. ශුභ සාධනය
5. Eco. ශුභ සිද්ධිය
6. n. ශුභසාධනය
7. n. ශුභසිද්ධිය
8. n. සමාජ සේවකයා
9. Soc. සුබසිද්ධිය
10. a. සුභසාධක
11. a. සුභසාධන

welfare state

1. Eco. ශුභ සාධක රාජ්‍යය
2. n. ශුභසාධක රාජ්‍යය
3. Soc. සුබසාධක රාජ්‍යය

welfare work

Psy. ශුභ සාධක වැඩ

welfare worker

n. සමාජ සේවකයා

welk

1. n. කුඩා බෙල්ලන් වර්ගයක්
2. n. මිරිස්සා