බරපතළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සැහැල්ලු නොවන ; බරින් වැඩි.
2. බැරෑරුම් ; ගම්භීර ; භාරධූර.
3. අධික ; මහත් ; විශාල.
4. කිරීමට අමාරු ; දුෂ්කර.
5. වැදගත් ; ප්‍රමුඛත්වය ලැබිය යුතු.
6. සුව කිරීම අපහසු ; දුස්සාධ්‍ය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සැහැල්ලු නොවන; බරින් අධික/ බැරෑරුම්/ දුෂ්කර

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. exigent
2. a. glaring
3. a. grave
4. a. grievous
5. a. gross
6. a. hard
7. a. heavy
8. a. inexcusable
9. a. lamentable
10. a. ponderous
11. a. rigorous
12. a. serious
13. a. solemn
14. a. stringent
15. a. weighty