අභිවෘද්ධිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අතිශය දියුණුව; වැඩීම; වැඩි දියුණුව; සමෘද්ධිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වැඩි දියුණුව (සං. අභිවෘද්ධි)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Acc. betterment
2. n. boost
3. n. improvement
4. n. progress
5. n. uplift
6. n. weal
7. n. welfare