බර

bara

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. යම් වස්තුවක් කෙරෙහි ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බල ප්‍රමාණය ; ගුරුත්වය.
2. කිරන උපකරණයකින් දැක්වෙන ස්කන්ධයක තුලනාත්මක ගුරුත්වාකර්ෂණය පිළිබඳ මිනුම් ඒකකය ; බර ප්‍රමාණය.
3. මිනිසකූට, සතකූට හෝ වාහනයකට වරකට ගෙන යා හැකි ද්‍රව්‍ය ප්‍රමාණය.
4. කාර්යභාරය ; වගකීම.
5. දුෂ්කර කාර්යය ; අමාරු වැඩය ; බැරි දෙය.
6. ඉසිලීමට අමාරු දෙය ; බර වස්තුව ; බරුව.
7. උසුලන්නට බැරි කරුණ ; සිතට කරදර ගෙන දෙන්න.
8. දේශීය කිරුම් ඒකකයක් ; තුලා විස්සක හෙවත් පලම් 2,000ක ප්‍රමාණය.
9. දොළහ ; ද්වාදසය.
10. තනය ; පයෝධරය ; පියොවුර.
1. වි. බරින් වැඩි.
2. දිරවීමට අමාරු.
3. ගැඹුරු ; පැටලිලි සහිත ; විසඳීමට අමාරු ; දුෂ්කර.
4. විශාල ; ලොකු ; අධික.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. burden
2. n. encumbered
3. n. gravity
4. a. heavy
5. Psy. heft
6. Art. lead
7. a. leaden
8. Geo. load
9. a. lumpish
10. Law. petra
11. a. ponderous
12. n. pressure
13. a. stodgy
14. n. stress
15. n. weight
16. Eco. weights

Digital Pāḷi Dictionary