සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2974
බයිසිකලයක් පදින්නා
n. bicyclist
බයිසිකලයේ වාඩිවෙන තැන
n. saddle
බයිසිකල් තරඟයක තරඟකරුවන් රොත්ත
බයිසිකල් පදිනවා
v. cycle
බයිසිකල් පැදීම
බයිසිකල් පොම්පය
Phy. bicycle pump
බයිසිකල් මඟ
බයිසිකල්කරුවා
n. cyclist
බයුටයිල්
n. butyl
බයොජන්
බයොටින්
බයොටීන්
Bot. biotin
බයෝටයිට්
Geo. biotite
බයෝටින්
බයෝනිකය
බර
1. n. burden
2. n. encumbered
3. n. gravity
4. a. heavy
5. Psy. heft
6. Art. lead
7. a. leaden
8. Geo. load
9. a. lumpish
10. Law. petra
11. a. ponderous
12. n. pressure
13. a. stodgy
14. n. stress
15. n. weight
16. Eco. weights
බර අඩු කරනවා
vti. slim
බර අඩු වෙනවා
vti. slim
බර අඩුකරනවා
vti. lighten
බර අඩුවෙනවා
vti. lighten
බර අදින රිය හිමියා
n. waggoner
බර අදින සතා
බර අවි දරමින් දුර්ගයේ පෙළට ගමන් කරනවා
vi. yomp
බර ඇතිව පවතිනවා
vti. weigh