සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2975
බර ඇදගෙන යාම
n. traction
බර ඇදීම
n. draught
බර ඇදීමට යෙදූ ගැල
n. dray
බර ඉවත් කරනවා
vt. unburden
බර ඉසිලීම
n. heave
බර ඉසිලීමේ කුලිය
n. porterage
බර ඉසිලීමේදී භාවිත කරන හරස් දණ්ඩ
බර උසුලනවා
v. burden
බර එසෙවුම් ක්රීඩාව
බර කරනවා
බර කොට කියනවා
බර කොට දක්වනවා
n. accent
බර ගෙන යන
a. heavy-laden
බර ගෙනයන්නා
n. bearer
බර තැබීම
Sur. weighting
බර තැබූ
Eco. weighted
බර දර කෑලි
බර දැරුම
Art. stress
බර නැති
a. light
බර නැතිකම කක්ෂගත චන්ද්රිකාවකදී
a. weightless
බර නීරස ආහාර
n. stodge
බර පටවනවා
1. v. burden
2. v. cumber
3. vt. encumber
4. vt. lade
5. vt. load
බර පැටවූ
a. laden
බර පොල්ල
n. bludgeon