බර කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. පැත්තකට ඇල කරනවා ; නැඹුරු කරනවා ; පාත් කරනවා.
2. උච්චාරණයේදී කිසියම් ශබ්දයක් අවධාරණය කරනවා ; වචනයකට අවධාරණය දෙනවා.
3. බර දැනෙන්නට සලස්වනවා ; බර පටවනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. accent
2. vti. bear