heave
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. vti. අමාරුවෙන් හුස්ම භෙළනවා
2. අමාරුවෙන් හුස්ම හෙළනවා
3. n. උස් පහත් වීම
4. vti. ඔක්කාර කරනවා
5. n. බර ඉසිලීම
6. n. මහත් ප්රයත්නය
7. vti. රැළ උස්ව නගිනවා
8. vti. ලොකු බරක් උස්සනවා
9. vti. ලොකු බරක් ඔසවනවා
10. Civ. විභේද රීටුම
11. vti. වීසිකරනවා
12. n. සුසුම් සෑම
13. vti. හූල්ලනවා