ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1115

heathenism

1. Soc. මිථ්‍යදෘෂ්ටිය
2. Log. මිථ්‍යාදෘෂ්ටිය
3. Log. මිථ්‍යාදෘෂ්ටිවාදය
4. Soc. මිසදිටුව

heather

1. n. කුඩා ගස් වර්ගයක්
2. රංජිත තන්තුක නූල්

heating

1. n. තාපනය
2. n. තැපීම

heating element

Ele. තාපන මූලාවයවය

heatwave

n. හදිසියෙන් ඇතිවන අධික ග්‍රීෂ්මය

heave

1. vti. අමාරුවෙන් හුස්ම භෙළනවා
2. අමාරුවෙන් හුස්ම හෙළනවා
3. n. උස් පහත් වීම
4. vti. ඔක්කාර කරනවා
5. n. බර ඉසිලීම
6. n. මහත් ප්‍රයත්නය
7. vti. රැළ උස්ව නගිනවා
8. vti. ලොකු බරක් උස්සනවා
9. vti. ලොකු බරක් ඔසවනවා
10. Civ. විභේද රීටුම
11. vti. වීසිකරනවා
12. n. සුසුම් සෑම
13. vti. හූල්ලනවා

heaven

1. n. අහස
2. n. තිදස
3. n. තුසිත
4. n. තුසී
5. n. දිව්‍යලෝකය
6. n. දෙව්ලොව
7. n. සග
8. st. ස්වර්ග
9. n. ස්වර්ග ලෝකය
10. n. ස්වර්ගය
11. st. සුගති
12. n. සුරපුර

heaven-sent

1. a. දිව්‍යමය අවස්ථාවක්
2. a. දෙවියෝ දුන්න
3. a. වාසනාවන්ත
4. a. විස්මකුරු

heavenly

1. a. ආකාශගත
2. a. දිව්‍ය
3. a. දිව්‍යමය
4. a. දේව

heavenly body

Sur. ආකාශ වස්තුව

heaviness

1. n. අමාරුකම
2. n. බරකම
3. n. මුග්ධත්වය

heaviside layer

Ele. භෙවිසයිඩ් ස්තරය

heavy

1. a. අදක්ෂ
2. a. අධික
3. a. අමාරු
4. a. අලස
5. a. උනන්දු නැති
6. a. ගරු
7. a. ගොරොක්
8. a. දුෂ්කර
9. a. බර
10. a. බරපතළ
11. a. බහුල
12. Che. බැර
13. බැරුම්
14. a. බැරූරුම්
15. a. විශාල
16. a. සාටෝප

heavy hydrogen

Phy. බැර හයිඩ්‍රජන්

heavy metal

Che. බැර ලෝහය

heavy spar

Che. භෙවි ස්පාර්

heavy water

Phy. බැර ජලය

heavy-duty

1. Acc. අධි බද්ද
2. Acc. අධික බදු
3. n. බර වැඩ

heavy-handed

1. a. අදක්ෂ
2. a. අනුන් පෙළන

heavy-laden

a. බර ගෙන යන

heavyweight

1. n. කිලෝ 81 කට වඩා බර ඇති මුෂ්ටි ප්‍රහාරකයා
2. n. බැරිබර

hebdomadal

a. සතිපතා සිදුවන

hebephrenia

Psy. යෞවන විමනස්‍යය

hebraist

n. හීබ්‍රෑ භාෂාවේ අතිදක්ෂයා