තුසිත

tusita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. තුසිත දෙව්ලොවට අයත්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. තුසිත දෙව්ලොව (පා. තුසිත)

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. එ. නම් දෙව්ලොව. (පි. 309)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. heaven

Digital Pāḷi Dictionary