සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1847

තුෂ්ණිම්භූත

a. silent

තුෂ්ණී

Law. tacit

තුෂ්ණී සහමතිය

Law. tacit consent

තුෂ්ණීම්භූත

1. Aes. mute
2. a. silent

තුෂ්ණීම්භූතව සිටිනවා

n. keep quiet

තුෂාකාර

1. Bot. glumaceous
2. Bot. paleaceous
3. Bot. palaeaceous

තුෂාර

1. n. dew
2. Che. dow
3. n. frost
4. Geo. rime
5. n. snow

තුෂාර අංකය

1. dew-point
2. n. dew point

තුෂාර සහිත වැස්ස

n. sleet

තුෂාරය

n. rime

තුෂාරාංකය

1. dew-point
2. Civ. dew point

තුෂාරාංකය (තුෂාර-අංකය)

dewpoint

තුෂිකා සහිත

Bot. paleolate

තුෂිකාව

1. Bot. lodicule
2. Bot. paleola

තුස

1. n. desire
2. n. happiness
3. n. wish

තුසරකර

n. moon

තුස්නා

1. a. happy
2. a. joyful

තුසිත

n. heaven

තුසී

n. heaven

තුහ්

int. shame

තුහින

n. frost

තුහින පිපුම

Civ. frost heave

තුහින ශාකය

Bot. psychrophyte

තුහින සමය

Civ. frost