තුෂාර අංකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තෙත් වාතය සිසිල් කළ විට පිනි බවට ඝනීභවනය වන උෂ්ණත්වය; පිනි අංකය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. dew-point
2. n. dew point