සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1846

තුවාල වෙනවා

v. chap

තුවාල වෙළන මෘදු රෙදි වර්ගයක්

n. lint

තුවාල සුවවීමට යොදන ආලේපනයක්

salved

තුවාලකාරයා

1. n. casualty
2. n. injured

තුවාලය

1. n. blain
2. n. cut
3. n. distress
4. n. gash
5. n. hurt
6. n. injury
7. n. lesion
8. n. sore
9. n. wound

තුවාලයක කබල යෑම

scabbing

තුවාලයක මස්

n. quick

තුවාලයක ලියලන රතු මස්

n. proud flesh

තුවාලයකින් පිටවූ ලේ

n. gore

තුවාලයකින් හෝ සිරුරේ කොටසකින් බාහිර දේ ඉවත් කරනවා

debridement

තුවාලයේ කබල

n. scab

තුවාලවීම

n. soreness

තුවාළ කරනවා

Law. injure

තුවාළය

Law. injury

තුවැටි රහිත

Bot. scapeless

තුවැටිය

Bot. scape

තුවැටිවන්

Bot. scapiform

තුවැටීධර

Bot. scapigerous

තුශාර අංකය

Bot. dew point

තුෂය

1. Bot. glume
2. hull

තුෂර

1. n. dew
2. n. ice
3. n. mist

තුෂරකර

n. moon

තුෂ්ට

a. happy

තුෂ්ටිය

1. Aes. delight
2. a. happiness