තුවාලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යම් බාහිර හේතුවකින් සිරුරේ පටකවලට හානි වූ තැන; වණය.
2. නා. සිතේ වේදනාවෙන් ඇති වන පෑරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සිරුරේ කැපීම, සීරීම් ආදිය සිදු වූ තැන/ වණය (දෙ. துவாலை)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. blain
2. n. cut
3. n. distress
4. n. gash
5. n. hurt
6. n. injury
7. n. lesion
8. n. sore
9. n. wound