තුස
tusa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සතුට; සන්තෝෂය.
2. නා. හාල් කුඩු.
3. නා. නිවුඩ්ඩ.
4. නා. දහයියා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා. සතුට; සන්තෝෂය (පා. තොස සං. තොෂ) 2. හාල් කුඩු/ දහයියා (පා. ථුස සං. තුෂ)
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ දි. තොසෙ, සතුටුවීමෙහි, තුස්සති, සන්තුස්සති, සතුටුවෙයි.
√ භු. සන්තොසෙ, සතුටුවීමෙහි, තුසති, සතුටුවෙයි.
√ භු. සද්දෙ, ශබ්දකිරීමෙහි, තුසති, ශබ්ද කරයි. (පි. 309)