තුහින

tuhina

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පිනි; තුෂාර.
2. නා.ප්‍ර. හිම.
3. නා.ප්‍ර. හඳපාන; සඳරැස්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. පිනි; තුෂාර; හිම (සං. තුහින)

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. පිනි; හිම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. frost

Digital Pāḷi Dictionary