බුද්ධදත්ත පාලි අකාරාදිය – 308
තුරිතං
ක්‍රි.වි. ඉක්මනින්; වහා.
තුරිතතුරිතං
ක්‍රි.වි. වහ වහා.
තුරිය
න. තූර්යභාණ්ඩ; බෙර නලා ආදිය.
තුරුක්ඛ
පු. තුර්කි රටට අයත්; තුරුක් නම් සුවඳ වර්ගය.
තුලන
න. කිරා බැලීම; සමාන කිරීම.
තුලසී
ඉ. මදුරු තලා ගස.
තුල්‍ය
3. සමාන වූ.
තුල්‍යතා
ඉ. සමාන බව.
තුලා
ඉ. තරාදිය.
තුලාකූට
න. හොර මැණීම හා කිරීම.
තුලාදණ්ඩ
පු. තරාදියේ කඳ.
තුලිත
3. කිරන ලද; සමාන කළ.
තුලෙත්වා
පූ.ක්‍රි. කිරා බලා; සමාන කොට.
තුලෙති
(තුල+ණෙ) කිරයි; සමාන කොට බලයි.
තුවං
උඹ; තෝ.
තුවටං
ක්‍රි.වි. වහා.
තුස්සති
(තුස+ය) සතුටු වේ.
තුස්සන
න. සතුටු වීම.
තුස්සන්ත
3. සතුටු වෙන; සතුටු වෙමින්.
තුස්සමාන
3. සතුටු වෙන; සතුටු වෙමින්.
තුස්සිත්වා
පූ.ක්‍රි. සතුටු වී.
තුස්සිතුං
නි. සතුටු වන්ට.
තුහින
න. පිනි; හිම.
තූණ
පු. ඊතල දැමූ මල්ල; හියවුර.