බුද්ධදත්ත පාලි අකාරාදිය – 307
තුට්ඨචිත්ත
3. සතුටු සිතැති.
තුට්ඨමානස
3. සතුටු සිතැති.
තුට්ඨි
ඉ. ප්රීතිය; සතුට.
තුණ්ඩ
න. තුඩ; හොටය.
තුණ්ඩක
න. තුඩ; හොටය.
තුණ්ණකම්ම
න. මැහුම් වැඩ.
තුණ්ණවාය
පු. මහන්නා; සන්නාලියා.
තුණ්හී
නි. කථා නැතිව; නිශ්ශබ්දව.
තුණ්හීභාව
පු. කථා නො කිරීම; නිශ්ශබ්ද බව.
තුණ්හීභූත
3. නිශ්ශබ්ද වූ.
තුත්ත
න. ඇතුන්ගේ කන් මුලට විදින කටුව.
තුදති
(තුද+අ) අනියි; උත්සාහවත් කරයි; විදියි.
තුදන
න. ඇනීම; පීඩා කිරීම; විදීම.
තුන්ත
3. අනින ලද; පීඩිත වූ; විදින ලද.
තුම්බ
පු. න. තිඹ; ධාන්ය මැනීමට ගන්නා භාජනය; ලාභ.
තුම්බකටාහ
පු. ලබු කටුවෙන් සෑදූ භාජනය; ලබු කබල.
තුම්බී
ඉ. ලබු ගෙඩිය.
තුම්හ.අලිඞ්ගික
තෙපි.
තුම්හාදිය
3. තොප වැනි.
තුමුල
3. මහත්.
තුරග
පු. අශ්වයා.
තුරඞ්ග
පු. අශ්වයා.
තුරඞ්ගම
පු. අශ්වයා.
තුරිත
3. ඉක්මන් වූ.