තුණ්හීභාව
tuṇhībhāva
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. කථා නො කිරීම; නිශ්ශබ්ද බව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. නිශ්ශබ්දභාවය, නොබිනීම් ස්වභාවය. (පි. 309)
Digital Pāḷi Dictionary
- tuṇhībhāva masc silence; keeping quiet; being silent; (comm) not talking [tuṇhī + bhāva]