තුරිත
turita
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ඉක්මන්; කඩිසර.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ඉක්මන් වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. ශීඝ්රය, ශීඝ්රජව ඇත්තා. (පි. 309)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- turita 1 pp quick; fast-paced; in haste; in a hurry [√tur + ita]
- turita 2 nt haste; hurry [√tur + ita]