සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 493

තුම්බී

ඉ. ලබු, ලාබු. (පි. 309)

තුමා

පු. හෙතෙම. (පි. 309)

තුරග

පු. වෙග ගමන් ඇත්තා, අශ්වයා. (පි. 309)

තුරගම

පු. අශ්වයා. (පි. 309)

තුරඞ්ගම

පු. ශීඝ්‍ර ගමන් ඇත්තා, අශ්වයා. (පි. 309)

තුරති

ක්‍රි. (තුර+ති) ශීඝ්‍රවයෙයි. (පි. 309)

තුරිත

න. ශීඝ්‍රය, ශීඝ්‍රජව ඇත්තා. (පි. 309)

තුරිය

න. තූර්‍ය්‍යය, තුරු. (පි. 309)

තුරියඞ්ග

න. තූර්‍ය්‍යාවයව, තූර්‍ය්‍ය කොටස්. (පි. 309)

තුරියන්තර

න. තූර්‍ය්‍යාවයව. (පි. 309)

තුරුක්ඛ

පු. තුරුක්තෙල්. (පි. 309)

තුල

ති. උපමාකළ හැකි, නිශ්චය කළ හැකි, මැණිය හැකි.
√ චු. උම්මානෙ, ප්‍රමාණයෙහි, කිරීමෙහි, තොලො, තොලයති, කිරයි, ප්‍රමාණකරයි. (පි. 309)

තුලන

න. මැණීම, කිරීම. (පි. 309)

තුල්‍ය

ති. සදෘශාර්ථ, සමාන, වැනි. “ත්වං, තුවං, තං, තවං, තෝ” - නුඹ, තමුසේ. (පි. 309)

තුලා

ඉ. තලාගස. (පි. 309)

තුලාකොටි

ඉ. නුරුවලා, නූපුර බලනු. (පි. 309)

තුලාබීජ

න. හුනිඳ, ඔලිඳ ඇට. (පි. 309)

තුලාසඞ්ඝාට

න. තලාඳ මූට්ටු, තලාන් සන්ධිය. (පි. 309)

තුලිකා

ඉ. පුලුන් ඔබා කළ බුදිරිය. (පි. 309)

තුලිත

ති. උපමා කළ, අඅගය කළ, කල්පනා කළ. (පි. 309)

තුලිස

පු. පියා බලලා. (පි. 309)

තුලෙති

ක්‍රි. (තුල+ණෙ+ති) ප්‍රමාණ කරයි, මණියි. (පි. 309)

තුවට

න. වහා, ශීඝ්‍ර, හනික. (පි. 309)

තුවට්ට

√ චු. එකසයනෙ, එකට නිදීමෙහි, තුවට්ටෙති, තුවට්ටයති, එකට සයනය කරයි. (පි. 309)