තුවට

tuvaṭa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි.වි. ඉක්මනින්; ශීඝ්‍රයෙන්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. වහා, ශීඝ්‍ර, හනික. (පි. 309)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

adv. quickly