තුලිත
tulita
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සමාන; තුල්ය; සමබර.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. සමාන; සමබර (සං. තුලිත)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. කිරන ලද; සමාන කළ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. උපමා කළ, අඅගය කළ, කල්පනා කළ. (පි. 309)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- tulita pp weighed [√tul + ita]