සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1844
තුලිකාවා අලඋඩා අර්වේනිස්
n. skylark
තුලිකාවා ගී ගයන කුඩා කුරුල්ලෙක්
n. skylark
තුලිත
තුලිතය
Law. balance
තුවක්කු
1. n. ammunition
2. Law. firearm
තුවක්කු අතින් ගත්තැනැත්තා
n. gunman
තුවක්කු උණ්ඩය
n. slug
තුවක්කු කට
n. muzzle
තුවක්කු කඳ
n. breech
තුවක්කු කඳේ සිදුර
n. bore
තුවක්කු කාණුව
n. barrel
තුවක්කු කොකා
n. cock
තුවක්කු ගත් භටයා
n. musketeer
තුවක්කු ලෝහය
තුවක්කු වර්ගයක්
තුවක්කු වල්ල
n. stock
තුවක්කු සාදන්නා විකුණන්නා හෝ අලුත් වැඩියා කරන්නා
n. gunsmith
තුවක්කු හිස
n. butt
තුවක්කුකරු
Soc. gunmen
තුවක්කුව
තුවක්කුව මානනවා
vti. train
තුවක්කුවක විෂ්කම්භය
n. calibre
තුවක්කුවක් ඇට වූ පෝරුව හෝ තැන
n. emplacement