සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1843

තුල්‍යය

Log. equivalent

තුල්‍යයා

1. n. equal
2. n. peer

තුල්‍යරූප

1. n. analogical
2. a. analogous
3. a. uniform

තුල්‍යරූපතාව

Psy. isomorphism

තුල්‍යස්වර කරනවා

vt. attune

තුල්‍යාර්ථ

synonymous

තුල්‍යාර්ථය

1. Log. equivalent
2. n. synonym

තුල්‍යාර්ථික

a. synonymous

තුලා

n. scale

තුලා චක්‍රය

n. balance wheel

තුලා දණ්ඩ

Phy. balance beam

තුලා පත්‍රය

Mat. balance sheet

තුලා රාශිය

n. libra

තුලාකෝනිය

statocone

තුලාකෝෂ්ඨය

Bot. statocyst

තුලාර

n. goldsmith

තුලාරෝදය

n. balance wheel

තුලාව

1. Psy. balance
2. n. scale

තුලාශ්ම සෛලය

Bot. statocyte

තුලාශ්මය

Bot. statolith

තුලාසෛලය

statoblast

තුලිකා මුද්‍රකය

Inf. stylus printer

තුලිකාකාර විසර්ජනය

Phy. brush discharge

තුලිකාව

1. n. brush
2. n. mattress
3. Phy. pencil
4. Oth. stylus
5. Bot. penicillus