තුලා දණ්ඩසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්ර. තරාදියෙහි තටු දෙක එල්ලා ඇති හරස් කඳ; තරාදි කඳ.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයPhy. balance beamසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 769 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1843 ← තුලා චක්රය තුලා පත්රය →