තුලාරෝදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. තුලා චක්‍රය; දෝලන චක්‍රය (=balance wheel).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. balance wheel