තුලාලපය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. සමේ ස්වාභාවික වර්ණයට වෙනස කැපීපෙනෙන සේ පිහිටි, එහෙත් එහි සාමාන්ය මට්ටමට වඩා උස් නොවූ කුඩා සලකුණ; තල කැළල.