තුල්ය
tulya
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. සමාන/ සමබර (පා. සං. තුල්ය)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. සමාන වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. සදෘශාර්ථ, සමාන, වැනි. “ත්වං, තුවං, තං, තවං, තෝ” - නුඹ, තමුසේ. (පි. 309)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. comparable
2. a. equal
3. a. equivalent
4. prefix. iso
5. a. similar
6. a. tantamount
Digital Pāḷi Dictionary
- tulya adj equal; similar; of the same kind [√tul + ya]