තුරග

turaga

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වේගයෙන් යන්නා; අශ්වයා.
2. නා.ප්‍ර. රුක් මුදුන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ගසේ මුදුන

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. අශ්වයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. වෙග ගමන් ඇත්තා, අශ්වයා. (පි. 309)

Digital Pāḷi Dictionary