තුරිය
turiya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. රෙදි වියන යන්ත්රයෙහි අවයවයක්; නඩාව.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. තූර්යභාණ්ඩ; බෙර නලා ආදිය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. තූර්ය්යය, තුරු. (පි. 309)
Digital Pāḷi Dictionary
- turiya 1 nt instrumental music
- turiya 2 masc musician
- turiya 3 nt musical instrument