තුලන

tulana

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සමාන; සදෘශ; තුල්‍ය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. කිරා බැලීම; සමාන කිරීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. මැණීම, කිරීම. (පි. 309)

Digital Pāḷi Dictionary