තුත්ත
tutta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ලෝහ උණු කරන කෝව; උදුන.
2. නා. තරාදි තටුව.
3. නා. අර්ධ ගෝලාකාර තැටිය.
4. නා. හෙණ්ඩුව; කුන්තායුධය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ඇතුන්ගේ කන් මුලට විදින කටුව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. කැවිට, කෙවිට. ඇතුන්ගේ කණ මුල විදින කටුව, තොමර බලනු. (පි. 309)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. crucible
Digital Pāḷi Dictionary
- tutta nt pike; spear [√tud + ta]