සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1833

තුණ්ඩරූපී

Bot. aculeiform

තුණ්ඩස්ථ

acroteric

තුණ්ඩාග්‍ර

Bot. cuspidate

තුණ්ඩාග්‍ර සහිත

cuspidated

තුණ්ඩාභ ප්‍රසරය

Med. xiphoid process

තුණ්ඩාවාරය

rhamphotheca

තුණ්ඩික

Bot. rostellate

තුණ්ඩිකය

1. Bot. rostel
2. Bot. rostellum

තුණ්ඩිකාව

n. navel

තුණ්ඩිල

a. prickly

තුණ්ඩු

notes

තුණ්ඩු දෙනවා

v. ticket

තුණ්ඩුව

1. n. billet
2. n. check
3. n. chit
4. n. note
5. Law. slip
6. n. ticket
7. n. slip of paper

තුත් හුලස්

1. three-faced
2. a. triangular

තුත්ත

n. crucible

තුත්තනාගම්

1. n. zinc
2. n. white metal

තුත්තිරි

1. n. bur
2. n. burr
3. n. love grass

තුතිගීය

n. anthem

තුතිය

1. n. praise
2. n. thank

තුතුරනවා

Law. demolish

තුදුස

n. fourteen

තුන

1. n. three
2. n. triad

තුනකට කපනවා

vt. trisect

තුනකින් යුත්

a. ternary