සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1832

තුට්ටුව නැති

n. broke

තුටු

a. happy

තුටු පඬුර

1. n. gift
2. n. present

තුටු පඬුර=අවඥාව

gift

තුටුපඬුර

Aes. compliment

තුඩ

1. n. beak
2. n. bill
3. n. cusp
4. n. dart
5. n. face
6. n. neb
7. n. nib
8. n. nose
9. n. nozzle
10. n. peak
11. n. point
12. n. prick
13. Mat. spinode
14. Geo. spit
15. n. sucker
16. tip

තුඩ තබනවා

vt. barb

තුඩ සවි කරනවා

vt. tip

තුඩක් කරනවා

vti. point

තුඩක් නොමැති

a. unpointed

තුඩාව

1. n. cape
2. n. mouth
3. n. point

තුඩැති

1. Bot. beaked
2. Mat. cuspidal

තුඩු

pin

තුඩු ඇලය

Civ. cutting angle

තුඩු කුලුන

Soc. prang

තුඩු සහිත

a. barbed

තුඩුව

1. n. cape
2. Geo. headland
3. Art. lug
4. Geo. naze
5. Geo. ness
6. n. nozzle
7. n. point
8. promontory
9. Geo. promonotory

තුඩුවන්

Bot. rostriform

තුඩෙන් අනිනවා

vti. prick

තුඩෙන් කොටනවා

vt. peck

තුඩෙහි පිහිටි

acroteric

තුණඩිකය

Bot. rostellum

තුණ්ඩ

rostral

තුණ්ඩය

1. aculeus
2. n. beak
3. n. bill
4. n. cusp
5. n. nozzle
6. Bot. prickle
7. rostrum