තුඩුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මුහුදට හෝ විලකට හෝ නෙරාගිය බිම් කොටස.
2. (පාරිභා.) නා. ඉස්සීම සඳහා හෝ චලනය නවතාලීම සඳහා හෝ යෙදෙන කොටසක පිටට නෙරා ආ කුඩුම්බිය; දිවත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cape
2. Geo. headland
3. Art. lug
4. Geo. naze
5. Geo. ness
6. n. nozzle
7. n. point
8. promontory
9. Geo. promonotory