තුණ්ඩය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කුරුලුහොට; චඤ්චුව.
2. නා. ගව ආදින්ගේ හොම්බ.
3. නා. කට; මුඛය.
4. නා. මුදුරුමැසි ආදින්ගේ දිග තුඩ.
5. නා. ගස්වැල් ආදියෙහි උල්වූ නෙරුම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කුරුලු හොට (පා. සං. තුණ්ඩ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. aculeus
2. n. beak
3. n. bill
4. n. cusp
5. n. nozzle
6. Bot. prickle
7. rostrum