තුඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කුරුල්ලන්ගේ හොට; පක්ෂීන්ගේ මුඛයෙහි උල් කෙළවර; චංචුව; තුණ්ඩය.
2. නා. කට; මුඛය.
3· නා. උලක මුදුන; කෙළවර.
4. නා. දත; දළය.
5. නා. මුහුණ.
6. (පාරිභා.) නා. නළයක විවෘත ව ඇති උල් වූ කොන; කෙමිය (=nozzle).
7. නා. චාප දෙකක් කැපෙන තැන ඇති වන පොදු ලක්ෂ්‍යය (=cuspidal point).
8. (පාරිභා.) නා. එක් කොනකින් ගොඩබිමට සම්බන්ධ වී මුහුදට නෙරා ගිය පටු දික් වැලි හෝ පස් වැටිය; තුඩුව (=spit).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. beak
2. n. bill
3. n. cusp
4. n. dart
5. n. face
6. n. neb
7. n. nib
8. n. nose
9. n. nozzle
10. n. peak
11. n. point
12. n. prick
13. Mat. spinode
14. Geo. spit
15. n. sucker
16. tip