තුඩාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කණ මීමැස්සන් විසින් සාදනු ලබන මීයේ මුවදොර; කණමීමැස්සන් ඇතුළු වන හා පිටවන සිදුර.
2. නා. කම්මල් උදුනේ කට; කම්මලේ ගිනි උදුනේ මුව දොර.